හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා. අද (05) පෙරවරු...
නැවත කිසි දිනක සොරකම් කිරීමට නොහැකි වන ක්‍රමයක් ආණ්ඩුව විසින් සකස් කරමින් ඇති බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය...
පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැළුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම්...
රටේ මේ වන විට විශේෂඥ වෛද්‍ය හිඟයක් මතුවෙමින් ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඇමතිවරයා පෙන්වා දෙන්නේ...
අලුතෙන් පිහිටුවන ලද ප්‍රාදේශීය සභාවක පලමුදා පැවති උත්සවය අවසානයේදී ජාතික ගීය වෙනුවට ‘රට අනුරට’ ගීතය වාදනය කර...
‘රටේ දේශපාලඥයන් විශාල පිරිසක් මේ මාසය ඇතුළතදී අපි ඇතුලට යවනවා’ යැයි ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි...
ජනාධිපතිතුමා පාපිසි කතාව කිව්වේ පාපිස්සකටවත් සුදුසු නැති අපේ පක්ෂයෙන් ගිය අයටයි – පා.ම. නජිත් ඉන්දික

ජනාධිපතිතුමා පාපිසි කතාව කිව්වේ පාපිස්සකටවත් සුදුසු නැති අපේ පක්ෂයෙන් ගිය අයටයි – පා.ම. නජිත් ඉන්දික
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැයි දින සැමරුමේ දී පාපිසි කතාවක් කීවේ ජාතික ජන බලවේගයේ කිසිවකු...
මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමෙන් පසු, අලුතින් තේරී පත් වූ කොළඹ මහ නගර සභාවේ...
නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශ වගඋත්තරකාර පොලිස්පතිදේශබන්දු තෙන්නකොන් මහතාගේ පාර්ශ්වය වෙත ලබා දීම සිදුකර තිබෙනවා....
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 – 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට...