ඇමරිකා එක්සත් ජනපදයේ අරමුදල් මත ශ‍්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කර තිබෙනවා....
සසංගි වීරසිංහ
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති උපාධිය ලබා ගත් ආකාරය විමර්ශනය කිරීම සඳහා...
කොළඹ නගර සභාව ආසන්නයේ මල් අලෙවිකරුවන් පවසන්නේ, පෙර වසරවලට සාපේක්ෂව වැලන්ටයින් දිනය සඳහා වැඩි ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් රෝස...
රිය අනතුරක් සම්බන්ධයෙන් ජාතික ජනබලවේගය පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මොහොමඩ් ෆයිසාල් මහතාගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...
මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර කුමාර...
අද (14) සිට දෛනික විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති අමාත්‍යංශය අද පෙරවරුවේ දැනුම් දුන්නා. ඒ, අක්‍රීයව...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. කොල්ලුපිටිය පෞද්ගලික හෝටලයකදී පවත්වා තිබූ...
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වහාම එම ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් පවසනවා....
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය හෙට (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මීට අදාළ...
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී තිබූ නියෝගය...