අමෙරිකාව සහ චීනය අතර පවතින තීරුබදු යුද්ධය තවත් තීව්‍ර කරමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීන ආනයන සඳහා පනවා...
විදේශීය
ඩොමිනික් රාජ්‍යයේ අගනුවර වන සැන්ටෝ ඩොමින්ගෝ හි රාත්‍රී සමාජ ශාලාවක වහලක් කඩා වැටීමෙන් පුද්ගලයින් 79 දෙනෙකු මියගොස්...
චීන ආනයන සඳහා 104%ක තීරු බද්දක් පැනවීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. එම බදු සංශෝධනය අද...
Jaguar Land Rover මෝටර් රථ අමෙරිකාවට අපනයනය කිරීම මාසයක කාලයක් සඳහා අත්හිටුවීමට ටාටා සමාගම තීරණය කර තිබෙනවා....
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් ධුරයෙන් නෙරපා හැරීමට එරට ව්‍යවස්ථා අධිකරණය අද (04) තීන්දු කළා. ඒ...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින රාජ්‍ය සංචාරයක් සඳහා අද (4) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපති අනුර...
ශ්‍රී ලංකා පදනම් ජාත්‍යන්තරය (SLFI) එහි ව්‍යාපෘති සහ සංවර්ධන තානාපතිනිය ලෙස ෆරීඩා චිත්තල්වල ලුක්මන්ජි මහත්මිය පත් කිරීම...
ජපානයේ තෙවන විශාලම දූපත ලෙසින් සැලකෙන කියුෂු දූපත ආසන්නයේ රිච්ටර් මාපකයේ 6.0ක භූමිකම්පාවක් ඇති වූ බව එරට...
Top Gun සහ Batman Forever ඇතුළු ජනප්‍රිය චිත්‍රපටවල චරිත නිරූපණය කළ හොලිවුඩ් නළු වැල් කිල්මර්(Val Kilmer) වයස...
තමිල්නාඩු ධීවරයින්ගේ සම්ප්‍රදායික ධීවර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රියාමාර්ග හේතුවෙන් ඔවුන් මුහුණදෙන අභියෝග...