ශ්‍රී ලංකාවේ සංචාරයට සැලසුම් කරන සිය පුරවැසියන්ට බ්‍රිතාන්‍ය රජය අනතුරු අඟවා තිබෙනවා.
මේ දිනවල ලංකාවේ පැතිර යන චිකන්ගුන්යා රෝගය පිලිබදව ඔවුනගේ අවධානය යොමු කරවමින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

Notifications