
2024 ජනාධිපතිවරණය සඳහා අද (08) දිනයේදී තවත් අපේක්ෂකයින් දෙදෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මේ දක්වා අපේක්ෂකයින් 24 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
වැඩි විස්තර පහතින්


Notifications