
Dead body with an blank tag. Coronavirus victim.
පොතුවිල් – අක්රපත්තුව මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් ඊශ්‍රායල් ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මියගොස් ඇත්තේ, 23 හැවිරිදි ඊශ්‍රායල් ජාතිකයෙක්.
පොතුවිල් දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ අත්ට්‍රැක්ටරයක ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු පොතුවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.