බේරේ වැවේ පුද්ගල මළසිරුරක් පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා.
අද (24) පස්වරුවේ මෙම මළසිරුර හමුවී තිබුණා.
මියගොස් ඇති පුද්ගලයා ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව පොලීසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.