අද (24) දිනයේ ගණුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් පෙන්නුම් කළා.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ දිනය නිමාවනවිට සියලු කොටස් මිල දර්ශකය දැක්වුණේ ඒකක 11,096.81ක් වශයෙන්.
දිනයේ පිරිවැටුම සඳහන් වූයේ රුපියල් මිලියන 994ක් ලෙසයි.