2002 වසරේ 19න් පහල ක්රිකට් කණ්ඩායමේ නායකත්වය හෙබවු ධම්මික නිරෝෂන් හෙවත් ජොන්ටි නැමැත්තාහට ගල්කටස් වර්ගයේ ගිණි අවියකින් වෙඩි තබා ඝාතණය කර ඇතැයි වාර්ථා වනවා.
ඝාතනයට ලක් වන විට ඔහු 41 වන වියේ පසුවිය.
මෙම වෙඩි තැබීම අම්බලන්ගොඩ කන්දවත්ත ප්රදේශයේදී සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයා කොස්ගොඩ සුජීගේ ගෝලයෙකු වන දසුන් මාණවඩුගේ ලගම හිතවතෙකු බවත් හිසට වෙඩි ප්රහාරය එල්ලවී ඇති බවත් වාර්ථා වනවා.