නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සාලි මහතාට ද අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතිනවා.
ඔහු විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පසුගිය මහ මැතිවරණ කාලසීමාවේ ප්රචාරක කටයුතු යෙදී තිබුණද ඔහු සාමාන්‍ය වෛද්‍ය උපාධියක් පමණක් ඇත්තෙකු බවටද පැවසෙනවා.
කෙසේවෙතත් ඒ මහතා අද දිනයේ සම සමාජජාල ගිණුම ඔස්සේ තම අධ්‍යාපන සුදුසුකම් ප්‍රසිද්ධ කල ඇති අතර එහි දැක්වෙන්නේ වෛද්‍යවරයෙකු බවයි.