ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජපානය ට ගොස් තිබෙනවා.
ඒ, ශ්‍රී ලාංකික ජනහමුවක් සහ ව්‍යාපාරික හමුවක් සඳහා සහභාගි වීමට බවයි වාර්තා වන්නේ.
අනුර කුමාර දිසානායක මහතා නරිටා ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගෙන තිබුණා.