ඉදිරියේදී කළු ගල් අපනයනය කිරීම සම්බන්ධයෙන් සලකා බලන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.
ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ නියමයන් අනුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කර සිටියා.
රට තුල ඇති කළු ගල් සිමෙන්ති නිෂ්පාදනය ඇතුළු රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් ද යන්න ද එහිදී සලකා බැලිය යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.