
ඉන්දියාවේ අදානි සමූහය විසින් මෙරට සුලං බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීමට තීන්දු කර ඇතැයි වාර්තා වනවා.
රජය විසින් එම බලාගාරය අනුමත කිරීම් හා අදාල තීරණ ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් මෙම පියවර ගනු ඇති බව සඳහන්.
ඉඩම් නිදහස් කිරීමේදී මතුව ඇති පාරිසරික ගැටළු සහ අධිකරණ නඩුවක්ද මීට බලපා තිබෙනවා.
සමාගමේ තීරණය මේ වන විට ආයෝජන මණ්ඩලය වෙත දන්වා ඇති නමුත් තවෙදුරටත් සාකච්ඡා සඳහා වීවෘත බවත් ඔවුන් පවසා තිබෙනවා.