
මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල යළිත් ඉහළ ගොස් ඇති බව වෙළඳපල නිරීක්ෂණයේදී පෙනී යනවා.
ඊට හේතුව ලෙස පැවසෙන්නේ මෙරටට ආනයනය කර අළුත් මෝටර් රථවලද මිල සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පැවතීමයි.
මාර්තු පලමුවැනිදා වන විට මෙරට භාවිතා කරන් ලද මෝටර් රථවල කිහිපයක මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ මෙසේයි.
Premio (2017) – නව මිල ලක්ෂ 172 / පෙර මිල ලක්ෂ 150
Aqua G (2012) – නව මිල ලක්ෂ 72 / පෙර මිල ලක්ෂ 60
Vezal (2014) – නව මිල ලක්ෂ 100 / පෙර මිල ලක්ෂ 80
Fit (2012) – නව මිල ලක්ෂ 70 / පෙර මිල ලක්ෂ 60
Vitz (2018) – නව මිල ලක්ෂ 89 / පෙර මිල ලක්ෂ 80
Grace (2014) – නව මිල ලක්ෂ 99 / පෙර මිල ලක්ෂ 85
X-trail (2014) – නව මිල ලක්ෂ 127 / පෙර මිල ලක්ෂ 100
WagonR (2014) – නව මිල ලක්ෂ 58 / පෙර මිල ලක්ෂ 45
Mahindra KUV 100 (2020) නව මිල ලක්ෂ 56 / පෙර මිල ලක්ෂ 50
Alto japan (2017) – නව මිල ලක්ෂ 54 / පෙර මිල ලක්ෂ 45
Panda (2015) – නව මිල ලක්ෂ 26 / පෙර මිල ලක්ෂ 23
Alto (2015) – ලක්ෂ 37 / පෙර මිල ලක්ෂ 33