
මිද්දෙනිය ප්රදේශයේදී පසුගිය 18 වන දින එක පවුලේ පියා හා දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඝාතනයට පැමිණි යතුරු පැදිය මිද්දෙණිය දෙබොක්කාව ප්රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.
සැකකරු කටුවන ප්රදේශයේ පදිංචිකරුවෙකි.