
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයෙන් මෙම භූ කම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
පොළව මතුපිට සිට කිලෝමීටර 10ක් පමණ ගැඹුරින් භූ කම්පනය හටගෙන ඇති බව සඳහන් වන අතර ඉන් මෙතෙක් ජීවිත හා දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටිනවා.