හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්රාත් අධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීමකට අනුව මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ

Notifications