
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු (SSP) මාරුකර නව පත්වීම් ලබා දී ඇති බව ජාතික පොලිස් කොමිසම නිවේදනය කරනවා.
මැතිවරණ කාලසීමාවක් වන බැවින් මැතිවරණ කොමිසමේ අනුමැතිය ඇතිව මෙම මාරුවීම් සිදුකර ඇති අතර, එම ස්ථාන මාරු වහාම ක්‍රියාත්මක වනවා.
අදාළ ස්ථාන මාරුවීම් ලද නිලධාරීන්ගේ නම් දැක්වෙන නිවේදනය පහතින්.