
අනුරාධපුර රෝහලේදී වෛද්‍යවරියක් දූෂණය කිරීමේ සිද්ධියට අදාළ නඩුව අද (28) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතයි.
අද දිනයේදී සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිත අතර අදාළ වෛද්‍යවරිය ද අද දිනයේදී අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වනවා.
ඇය පසුගිය නඩුවාර දෙකෙහිදීම අධිකරණයට පැමිණ සිටියේ නැහැ.