2024 ජනාධිපතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ඔහු වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ සමගි ජන බලවේගයේ මහලේකම්, රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනුයි.