
පළාත් පාලන ආයතන තුළ සම්පූර්ණයෙන්ම හොරකම දූෂණය වංචාව තම පාලනය යටතේ නවතා දමන බව අමාත්‍ය කේඩී ලාල් කාන්ත මහතා පවසනවා.
මෙතෙක් පැවැති පළාත් පාලන ආයතනවල ආයතන තනිකර හොර ගුහා බවටද ඔහු චෝදනා කළා.
ජාතික ජන බලවේග පාලනය යටතේ කිසිවකු එවන් වංචා දූෂණ සිදුකලහොත් ඔහුව ඉවත් කර දමන බවට සහතික වන බවද ඒ මහතා කියා සිටියා.
උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.