
ශ්රී ලංකා විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අතිවිශාල දත්ත ප්රමාණයක් හැකරුන් විසින් අත්පත් කරගෙන ඇත.
ගිගා බයිට් 600 ඉක්මවු දත්ත ප්රමාණයක් ‘ඩාක් වෙබ්’ අලෙවි කිරීමට දමා ඇතැයිද සමාජ ජාලවල පලවෙයි.
මෙසේ හැකරුන් අතට පත් වූ තොරතුරුව තුළ විශ්රාමිකයන්ගේ සියලු ම පෞද්ගලික තොරතුරු සහ බැංකු ගිණුම් තොරතුරු පවා ඇතුළත් වීමට ඇතැයි සැක කළ හැක.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් මෙතෙක් නිල පැහැදිලි කිරීමක් සිදු කර නොමැත