ඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් හදිසි අක්ෂි ශල්‍යකර්මයක් සඳහා එක්සත් ජනපදය බලා පිටත්ව යන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
එම වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය 29 වනදා ශාරුක් ඛාන් අක්ෂි ආබාධයක් සඳහා මුම්බායි රෝහලකින් ප්‍රතිකාර ලබා ගත් බවයි සඳහන් වන්නේ.
ප්‍රතිකාරය සැලසුම් කළ පරිදි සිදූ නොවූ නිසාවෙන් එක්සත් ජනපදය බලා පිටත්ව යන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.