
හැකි සෑම විටම ජනතාව සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම නුවණට හුරු යැයි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සෛල ජෛව විද්‍යා අධ්‍යන අංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.
NB1.8.1කොරෝනා නව ප්‍රභේදය ගෝලීය වශයෙන් නැවත ඉහළ යමින් තිබෙන පසුබිමක මෙසේ කටයුතු කිරීම වඩා සුදුසු බවද ඒ මහතා කියා සිටියා.
නව ප්‍රභේදය ජනවාරි මාසයේදී මුල්වරට හඳුනා ගන්නා ලද බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණ යටතේ මෙම ප්‍රභේදය පවතින බවත් ඔහු සඳහන් කළා.
මේවන විට මෙම නව ප්‍රභේදය රටවල් ගණනාවකින් හඳුනාගෙන ඇති බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියා.