ජනපති ට්‍රම්ප් විසින් කැනඩාවට සහ මෙක්සිකෝවට පැනවූ 25%ක තීරුබද්දත් සමග ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළයාමේ ප්‍රවණතාවක් පෙන්නුම්...
විදේශීය
දකුණු අප්‍රිකාවට ලබා දෙන ආධාර කපා හැරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. විදෙස් වාර්තා සදහන්...
අමෙරිකානු ගුවන් සේවයට අයත් යානයක් වොෂින්ටන්හි රේගන් ජාතික ගුවන්තොටුපළට ආසන්න ඉහළ අහසේදී හෙළිකොප්ටරයක ගැටී පොටොමැක් ගංගාවට කඩා...
චීන දොඹකර සමාගමක් සිය සේවකයින්ට වසර අවසාන ප්‍රසාද දීමනා ලබා දීමේ දී අපූරු ක්‍රමයක් භාවිත කළ පුවතක්...
දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක්...
විදෙස් රටවලට ලබාදෙන සියලුම ආධාර අත්හිටුවීමට සැලසුම් කරන බව BBC පුවත් සේවය පවසනවා. අමෙරිකානු බලධාරීන් විසින් විදෙස්...
අමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය, ටික්ටොක් යෙදවුම මිලදීගැනීමට සුදුසු ආයෝජකයෙක් සොයමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා....
තායිලන්තය විසින් නීතිගත කළ සමලිංගික විවාහ නීතිය අද (22) සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ අනුව සමලිංගික විවාහක...
අමෙරිකා එක්සත් ජනපදය සිය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වීමට ගත් තීරණය පිළිබඳව කණගාටුවට පත්වන බව ලෝක සෞඛ්‍යය සංවිධානය පවසනවා....
ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, පිරිමි සහ ගැහැණු ලෙස පවතින ලිංගික තත්ත්වයන්ට පමණක් පිළිගන්නා නව නීතියක් සඳුදා නිකුත්...