ජනවාරි සිට ජුලි මාසය දක්වා ගතවූ මාස හත තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් මිලියන 3710.8ක් බව මහ බැංකුව පවසනවා.
එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 10.3 ක වැඩිවීමක්.
පසුගිය වසරේ මෙම කාලය තුළ ප්‍රේෂණ සටහන් වී තිබුණේ ඩොලර් මිලියන 3363.6ක් ලෙසයි.
පසුගිය ජුලි මාසය තුළදී ඩොලර් මිලියන 566.8 ක විදේශ ප්‍රේෂණ මෙරටට ලැබී තිබෙනවා.
එමෙන්ම ජනවාරි සිට ජුනි මාසය අග දක්වා කාලය තුළ දිවයිනට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂ 10,249 ක්.
ඉන් උපයා ඇති ආදායම