දේශපාලනික දේශීය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සජිත්ට සහය පළ කරයි සසංගි වීරසිංහ August 11, 2024 එළැඹෙන ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. ඇය ඒ බව පැවසුවේ අද (11) උදෑසන කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. Tags: දේශපාලනික දේශීය Continue Reading Previous: මාස හතක් තුලදී ඩොලර් මිලියන 3,710ක ප්‍රේෂණ මෙරටට ලැබෙයිNext: ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් විදෙස් නිරීක්ෂකයින්ට අවසර Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ ආශ්රිත පුවත් ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය පැහැදිලි කරයි දේශපාලනික දේශීය ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා ප්‍රකාශයට පත් කරන ආකාරය පැහැදිලි කරයි September 19, 2024 ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි ආර්ථික දේශීය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වාණිජ ණයහිමියන් සමග එකඟතාවයකට එළැඹෙයි September 19, 2024 පසුගිය පැය 24 තුළ වූ සිව්වන වෙඩි තැබීම වාර්තා වෙයි අපරාධ දේශීය පසුගිය පැය 24 තුළ වූ සිව්වන වෙඩි තැබීම වාර්තා වෙයි September 19, 2024