ග්‍රාම සේවකයින් හෙට සිට විරෝධතා සතියක් ආරම්භ කරන බව ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ පවසනවා.
ඔවුන් පවසන්නේ අගොස්තු 12 සහ 13 යන දිනයන්වල සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බවයි.
ඔහු මේ බව පැවසුවේ අද (11) මාධ්‍ය හමුවක් පවත්වමින්.