සර්වජන බලය ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ජනාධිපතිවරණ උපායමාර්ගික වැඩපිළිවෙල ජනගත කිරීමේ උත්සවය මේ වනවිට Monarch imperial හෝටල් පරිශ්‍රයේ ආරම්භ කර තිබෙනවා.
ජනතා අදහස් මතින් පණ පෙවුණු, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උපාය මාර්ගික සැලැස්ම ලෙස මෙම වැඩපිළිවෙල සඳහන් කළ හැකියි.
එම උත්සවයේ සජීවී විඩියෝ දර්ශන පහතින් .