විදේශීය විශේෂ චීනයෙන් අලුත් වෛරසයක් සොයා ගනියි සසංගි වීරසිංහ September 9, 2024 මිනිස් මොළයට බලපෑම් කළ හැකි නව වෛරසයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා. කිණිතුල්ලන් මගින් මිනිස්සුන්ට මෙම වෛරසය වැළඳෙන බවටයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ. චීනයේ ජින්ෂු නගරයේ උද්‍යානයක සේවය කරන පුද්ගලයෙකුගෙන් මෙම වෛරසය පළමු වරට වැළඳී තිබෙනවා. Tags: #විදේශීය විශේෂ Continue Reading Previous: පාකිස්ථානයේ දරුවන් පාසල්වලින් ඈත්වෙයිNext: ජනප්‍රිය නිල් චිත්‍රපට තරුවක් වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ ආශ්රිත පුවත් දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක් – 51ක් මරුට විදේශීය දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ප්‍රහාරයක් – 51ක් මරුට June 18, 2025 එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් තාක්ෂණික දෝෂයක් විදේශීය එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් තාක්ෂණික දෝෂයක් June 17, 2025 ලොව විශාලතම ටික්ටොක් තරුව අමෙරිකාවෙන් නෙරපා හරියි 1 min read විදේශීය ලොව විශාලතම ටික්ටොක් තරුව අමෙරිකාවෙන් නෙරපා හරියි June 17, 2025