කොළඹ ඇතුළු තවත් දිස්ත්රික්ක කිහිපයක මෙතෙක් ඡන්දය ප්රකාශ කළ ප්රතිශතය සම්බන්ධයෙන් තේරිම්භාර නිලධාරීන් විසින් දත්ත ප්රකාශයට පත් කර තිබෙනවා.
කොළඹ – 20%
නුවර – 20%
ගාල්ල – 18%
මාතර -30%
මඩකලපුව – 17%
කුරුණෑගල – 30%
පොළොන්නරුව – 38%
මොණරාගල – 31%
මාතලේ – 22%
හම්බන්තොට – 25%
යාපනය – 22%
කිලිනොච්චි – 27%
පුත්තලම – 23%
අනුරාධපුර – 30%
ත්රිකුණාමලය – 30%