පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයින් 17,296,330 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල්...
ඡන්ද
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා මෙතෙක් ඇප තැන්පත් භාරදුන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් පිළිබඳව මැතිවරණ කොමිෂන්...
පළාත් පාලන මැතිවරණය පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ...
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර තිබෙන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක...
වසර දෙකකට ආසන්න කාලයක් නොපවත්වා තිබෙන පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේ පැවැත්වීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු...
මහමැතිවරණය නිරීක්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් දිවයිනට පැමිණි විදෙස් නිරීක්ෂකයින් සිය අවසන් වාර්තාව භාර දී තිබෙනවා. මැතිවරණ...
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා එම පක්ෂයේ...
තමන්ටත් තම පක්ෂය වන එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬට පක්‍ෂයටත් පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය ප්‍රචාරක කටයුතු කිරීමට ප්‍රමාණවත් කාලයක් නොතිබූ...
මෙවර මහ මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 667, 240ක් ප්‍රතික්ෂේපවී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ...
මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (NDF) හිමි වුණේ එක් ආසනයක් පමණයි. මෙම ආසනය ජයග්‍රහණය කිරීමට හැකි වූයේ...