මැතිවරණ කොමිෂන් සභාව විසින් නියමිත වේලාවට ජයග්රාහකයා ලෙස ප්රකාශ කරන අවසන් නිවේදනය කළහොත් එන්පීපී නායක අනුර කුමාර දිසානායක මහතා නව ජනාධිපතිවරයා ලෙස අද දිනයේදී දිවුරුම් දිය හැකි බව පක්ෂ ආරංචි මාර්ග පවසා ඇති බව ඩේලි මිරර් සඳහන් කර තිබෙනවා.
මේ වන විට වාර්තා වූ ඡන්ද ප්රතිඵල අනුව අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනවා.