ශ්රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (27) සිය ටෙස්ට් ක්රිකට් දිවියේ 05වැනි ශතකය වාර්තා කිරීමට ශ්රී ලංකා මැදපෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සමත් වී තිබෙනවා.