කොවිඩ් 19 ආසාදනය වී සුව වූවන් හෘදයාබාධ සහ ආඝාත තත්වයන් ඇතිවීමේ ඉහළ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
කොවිඩ් 19 හේතුවෙන් රෝහල් ගත වූවන් සඳහා ඉන් වැඩි බලපෑමක් පවතින බව සඳහන්.
බී වර්ගයේ සහ ඒ බී යන රුධිර කාණ්ඩවල පුද්ගලයින් මෙම තත්වයන්ට වැඩි වශයෙන් ගොදුරු වනබව අදාළ අධ්‍යනයේ හෙළිදරව් වී තිබෙනවා.