
ජාතික ජන බලවේගය විසින් ගාල්ලේ පැවති ජන රැළියකදී චුට්ටක් වැරදුණු බව නියෝජ්‍ය ඇමති නලින් හේවගේ මහතා පවසනවා.
එවන් සුළු වැරදීම් සිදුවිය හැකි බව බවද ඔහු කියා සිටියා.
රට බංකොලොත් වූ ආකාරය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ කථාවක වැරදුනු සුළු කොටසක් ගැන තමන්ට දිගට හරහට ප්‍රහාර එල්ල වූ බවද ඔහු කියා සිටියා.
ජාතික ජන බලවේග ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කළා.