හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් නැවත භාරදී තිබෙනවා.
ඒ අනුව එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගෙනැවිත් භාර දී ඇති ඇති බවට වාර්තා වනවා.
එම වාහන අතර ගිලන්රථයක්, වෑන් රථයක් හා කැබ් රියක් වනවා.