
1996 – 1997 වර්ෂවලදී ශ්‍රී ලංකාව ලෝකයේ සියදිවිනසා ගැනීම් වැඩිම රටක් ලෙස පැවතුණු නමුත් වර්තමානය වන විට එම තත්වය යහපත් වුවත් තවමත් ශ්‍රී ලංකාව අනෙක් රටවල්වලට සාපේක්ෂව සියදිවි නසා ගැනීම්වලින් ඉදිරියෙන් සිටින බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
සියදිවි නසා ගැනීම් ස ඳහා විශේෂයෙන්ම බලපාන හේතු සාධක ගණනාවක් තිබෙන බවද මේවා වළක්වාලීම්ට විශාල දායකත්වයක් සුමිත්රියො ආයතනය මගින් ලබාදෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.