මෙරට ඉතිහාසයේ තනි පක්ෂයක් විසින් 2/3 ක ආසන බලයක් ලබා ගත් පළමු අවස්ථාව මෙය වනවා.
ඊයේ දිනයේ පැවැත්වුණු මහ මැතිවරණයෙන් බහුතර බලයකින් ජයග්‍රහණය කිරීමට ජාතික ජන බලවේගයට හැකියාව ලැබුණා.
දිස්ත්‍රික්ක මට්ටමින් බහුතර සංඛ්‍යාවක් දිනා ගත්තේද ජාතික ජන බලවේගයයි.