
බත්තරමුල්ලේ පිහිටි පොල් වගා කිරීමේ මණ්ඩලයේට අයත් අලෙවි සැලකින් පොල් මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම් දක්නට ලැබෙනවා.
බත්තරමුල්ලේ පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් කප්තුරුපාය අලෙවි සැලදී මෙසේ පොල් අඩු මිලට පාරිභෝගිකයන් වෙත නිකුත් කර තිබෙනවා.
සීමිත පොල් ගෙඩි ප්‍රමාණයක් අඩු මිලට නිකුත් කළද ඒවා ලබා ගැනීම සඳහා ජනතාව දීර්ඝ ලෙස පෝලිම්වල රැඳී සිටිනු දක්නට ලැබුණා.
මේ දිනවල සාමාන්‍ය වෙළඳපළේ පොල් ගෙඩියක් රුපියල් 200ක පමණ ඉහළ මිලකට අළෙවි වනවා.