අනුරාධපුර සහ කන්තලේ අතර භූ චලනයක් වාර්තා වී තිබෙනවා.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෙන්වා දෙන්නේ එය රික්ටර් මාපකයේ ඒකක 2.7ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි.
මෙම කම්පනය අද සවස් ඇති වූ අතර සැලකිය යුතු හානියක් හෝ තුවාල කිසිවක් වාර්තා වී නැහැ.
කෙසේවෙතත්, කම්පනය අවට ප්රදේශවලටද දැනී තිබූ අතර, සමහර නිවැසියන් සිය නිවාස සහ සේවා ස්ථානවලින් තාවකාලිකව ඉවත් කෙරුණා.