ජාතික ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල චෝදනා එල්ල වනවා.
මහ මැතිවරණ ප්රචාරක කාලසීමාවේදී තමන් ඉංජිනේරුවෙකු ලෙස ප්‍රචාරය කළ ද පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධ්‍යාපන සුදුසුකම ඩිප්ලෝමාධාරියකු වශයෙන් හා වෘත්තිය සුදුසුකම් ලෙස සහකාර ඉංජිනේරුවෙකු ලෙස දක්වා තිබෙනවා.