![](https://sinhala-themorningtelegraph.com/wp-content/uploads/2025/01/3-17.jpg)
වංචනිකයින්ට දඬුවම් ලබාදීම නීතියේ ආධිපත්‍ය හිමි ආයතන මඟින් නිසි ලෙස ඉටු කරමින් ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසනවා.
ඔවුන් වරදක් සිදුකර ඇත්නම් අධිකරණයෙන් පළා යාමට නොහැකි බව, මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.
ආණ්ඩුවට පළිගැනීමේ අභිලාෂයක් නොමැති බවත් පරණ සිදුවූ වැරදි නිවැරදි කිරීමට ජනතා අභිලාෂයක් තිබූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා වැඩි දුරටත් සඳහන් කරනවා.