
එක්සත් ජාතික පක්ෂය බිමටම වැටී පරාජය වී සිටිද්දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඇල්ලුව අඩව්ව හේතුවෙන් පිනට ජනාධිපති වීමට රනිල් වික්රමසිංහ මහතාට හැකියාව ලැබූ බව අධිකරණ ඇමැති හර්ශණ නානායක්කාර මහතා සඳහන් කරනවා.
රනිල් වික්රමසිංහ යනු තනිකර හිඟන්නෙක් සහ හොරෙක් බවද ඔහු කියා සිටියා.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපති කාලයේ උපදේශකයන් තිස් නවයක් සියලු පහසුකම් දී නඩත්තු කර ඇති බවද ඔහු පාර්ලිමේන්තුව අමතමින් කියා සිටියා.
ඊට අදාළ වියදම් ලේඛනයක්ද ඔහු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.