
ප්රතිලාභී පවුල් 1,732,263ක් සඳහා වන මාර්තු මස අස්වැසුම දීමනාව අද (12) ඔවුන්ගේ ගිණුම් වලින් ලබා ගත හැකි බව සුබ සාධන ප්රතිලාභ මණ්ඩලය නිවේදනය කරනු ලබනවා.
ඒ සඳහා ආසන්න වශයෙන් රුපියල් බිලියන 12.6 ක මුදලක් බැර කිරීමට නියමිත බවයි එම මණ්ඩලය වැඩි දුරටත් ප්රකාශ කර සිටින්නේ.