
බලය ගත්තේ නැවත ආපසු දෙන්න නොවන බව නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් මහතා පවසනවා.
රටේ දිනපතා සිදුවන මිනීමැරුම්, පාතාල කටයුතු, මත්ද්‍රව්‍ය ජාවාරම අනිවාර්යෙන්ම නවත්තන බවද ඔහු කියා සිටියා.
වසර පහක් යන විට එහි ප්‍රගතිය බලා ගත හැකි බවද ඔහු සඳහන් කළා.
ඒ මහතා මෙම අදහස් පළ කළේ ජන හමුවක් අමතමින් .