
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් කොළඹදී රාත්රී භෝජන සංග්රහයක් පිරිනමා තිබෙනවා.
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ ජන්ම දිනය හෙට දිනයේදී(24) යෙදී තිබෙනවා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්රී වික්රමසිංහද එක්ව තිබෙනවා.