
රාත්රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට යෝෂිත රාජපක්ෂ මහතා හා ඔහුගේ බිරිද කොම්පඤ්ඤවීදිය පොලිසියට අද උදෑසන පැමිණ තිබෙනවා.
පොලිසිය පැය දෙකකට වැඩි කාලයක් ඔවුනගෙන් ප්රකාශ ලබාගෙන තිබෙනවා.
කොළඹ පාර්ක් විදියේ පිහිටි රාත්රි සමාජ ශාලාවකට යෝෂිත රාජපක්ෂ මහතා සමග පැමිණි පිරිසක් ඇතුළු වූ අවස්ථාවේ ගැටුමක් ඇති වූ අතර එහි ආරක්ෂක නිලධාරියාට පහරදීමකික් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.
කොම්පඤ්ඤයවීදිය පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙහි විමර්ශන පැවැත්වෙනවා.