ජාතික ජන බලවේගය කෑගල්ල දිස්ත්රික්කයේ පාර්ලිමේන්තු මන්ත්රි කෝසල නුවන් ජයවීර මහතා අභාවප්රාප්ත වී තිබෙනවා.
හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඒ මහතා මියගොස් ඇති බව වාර්තා වනවා.
මිය යන විට ඒ මහතා 38 වැනි වියේ පසුවුණා.

Notifications