
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා කෝටියක් පමණ මුද්‍රණය කර අවසන් බව රජයේ මුද්‍රණාලය පවසනවා.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ මස අග අවසන් කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර මහතා කියා සිටියා.
මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්ද දායකයෝ 17,296,330ක් සුදුසුකම් ලබා තිබෙනවා.